Wednesday, June 16, 2010

freedom fighters හොර වැඩ

මෙන්න මේ codes ටික ගේම ගහන අතරතුරෙදි enter කරන්න

Tuesday, June 15, 2010

IGI හොර වැඩ

මෙන්න මේක ‍බාගෙන -project IGI - PC - common වල‍ට paste කරන්න (rar file එකක් විදිහට නෙවෙයි extract කරලා) ගේම් එක ගහනකොට සොල්දාදුවො ඔයාල ලගට එනකොට දුවාවි......... මතක ඇතුව

far cry හොර වැඩ

far cry ගහල තියනවද? මාර ගේම පොඩි අවුලකට තියෙන්නෙ අන්තිම හරියෙදි අමාරැ වෙන එක තමයි ඒකට පොඩි විසදුමක් තියෙනව....

හොර කරමුද?

මගේ blog එකට පිළිගන්නව............. games වල හොර කරනහැටි මේකෙන් ඕ‍ගොල්ලොන්ට බලා ගන්න පුලුවන්.......... ‍හොර කරන හැටි විතරක් නෙවෙයි තවතව ඒව පස්සෙ කියල දෙන්නම්කො.........