Tuesday, June 15, 2010

IGI හොර වැඩ

මෙන්න මේක ‍බාගෙන -project IGI - PC - common වල‍ට paste කරන්න (rar file එකක් විදිහට නෙවෙයි extract කරලා) ගේම් එක ගහනකොට සොල්දාදුවො ඔයාල ලගට එනකොට දුවාවි......... මතක ඇතුව -project IGI - PC - common වල තියන "ai" ‍ෆෝල්ඩර් එකේ බැකප් එකක් තියා ගන්න මේකෙ හොර කරන එකේ කිසි ෆන් එකක් නෑ

ඕන තරම් උන්ඩ ඕනෙ නම් IGI වල ‍‍ශෝ‍ට්කට් එකක් හදලා ඒක රයි‍ට් ක්ලික් කරල properties වල target field එක මේ විදිහට වෙනස් කරන්න "D:\Project IGI\PC\IGI.exe" unlimitedammo"
(ඕගොල්ලොන්ගෙ D:\Project IGI\PC\IGI.exe කියන එක ඕගොල්ලො ගේම් එක install කරපු තැන අනුව වෙනස් වේවි) මෙහෙම කරලා ශෝ‍ට්කට් එකෙන් ගේම් එක launch කරන්න.......


No comments:

Post a Comment