Tuesday, June 15, 2010

far cry හොර වැඩ

far cry ගහල තියනවද? මාර ගේම පොඩි අවුලකට තියෙන්නෙ අන්තිම හරියෙදි අමාරැ වෙන එක තමයි ඒකට පොඩි විසදුමක් තියෙනව.... මෙන්න මේක බාගෙන far cry - FCData වල අලවන්න (paste).
දැන් බය නැතුව ගේම ගහන්න ඕයාලට වෙඩි වදින එකක් නෑ!!!!!!

No comments:

Post a Comment